Let's talk About Cannabis | අපි ගංජා ගැන කතාකරමු



Cannabis has become a hot topic as Canada legalized recreational use of cannabis in 2018. People have started to talk about it, and also some has started to …

7 Comments

  1. CBD oil වලින් මාසයක් බින්දු 4දිනපතා බීමෙන් මගේ අවුරුදු 6විතර සයටිකා කියන කකුලේ ස්නායු අමාරුව දැන් හොදටම හොදයි අවුරුදු 2විතර වෙනවා නැවත ඇති උනේ නෑ. මම පිලිගන්නවා cbd oil එක. සුවපත්වෙවා !

  2. දුමි උරන එකෙනමි ඇති වැඩක් නැ එත් අනිත් මත්ද්‍රව්‍ය තරමි භයානක නැ එහෙම බැලුවොත් කොකාකෝලා කැම වලට දාන කියුබි රසකාරක කොචිචර අවුල් වල් පැලැටි හිටන් මැරෙනවා එවගේ විසට කුඩු ටොබැකො අයිස් මෙි කිසිම එකක් තරමි භයානක නැ ටොබැකො අඩු කරලා කැනබිස් නිති ගත කරානමි පිලිකා රෝ්ගියෝ අඩුවෙයි කියලා හිතෙන්නැද්ද අනික ගංඡ ගහෙන් නිශ්පාදන රාශියක් කරන්න පුලුවන් දිවුනු රටවල එවා නිශ්පාදනයටත් යොදාග්නනවා ඇති තව දෙයක් ආහර වලට දාන්න පුලුවන් හොඳ රසකාරකයක් අර චිකන් කියුබි තරමි විස නැතුව ඇති

  3. Now Canadians smoke marijuana everywhere pretty much just like they smoke cigarettes. There are also places that they grow cannabis and transport it to cannabis shops in the city so people can buy. People have no restrictions now in Canada to smoke weed. It is just like buying cigarettes. Although doctor where I live which is Edmonton, there were few incidents because of cannabis users, there were few people being hospitalized because of the over dosage

  4. හොද මාතෘකාවක්…මම නම් බොන්නෙ නෑ..ඒත් බෙහෙත් වර්ගයක් නිසා හොදයි කෑමට ගන්න නම්..

Leave a Reply

Your email address will not be published.


*